නිවැරදිව ක්‍රීඩා කර සැබෑ මුදල් තෑගි සහ ජයග්‍රහණ ලබා ගන්නා ආකාරය ඉගෙන ගන්න.
ප්‍රතිවාදියාට පෙර අකුරු පුවරුවේ සැඟවුණු වචන සොයා ඒවා ලකුණු කරන්න (Swipe). සෑම නිවැරදි වචනයකටම ලකුණු 10ක් ලැබේ.
Prizes: රු. 150 සිට 500 දක්වා packages හා රු. 200 සිට 700 දක්වා දිනුම් මුදල්.
ලබා දී ඇති හිස්තැන් වලට ගැළපෙන අකුරු තෝරා රහස් වචනය අනුමාන කරන්න. වැරදි වාර 5ක් ඉක්මවීමට පෙර පිළිතුර ලබා දිය යුතුය.
Entry Fee: රු. 150 සිට 500 දක්වා packages | Win Prize: රු. 200 සිට 700 දක්වා දිනුම් මුදල්.
අනුපිළිවෙල වෙනස් වූ අකුරු (Jumbled letters) පෙළක් ඔබට ලැබේ. විනාඩි 2ක් ඇතුළත නිවැරදි වචනය සකසන්න.
Pro Package: රු. 150 සිට 500 දක්වා packages හා රු. 200 සිට 700 දක්වා දිනුම් මුදල්
දිනකට එක් වරක් නොමිලේ Scramble Game එක play කිරීමට අවස්ථාව ලැබේ. මෙහිදී ඔබේ වේගය මත ලකුණු තීරණය වේ.
Win Prize: දෛනික ලකුණු පුවරුවේ (Leaderboard) පළමු තැන ගන්නා අයට රු. 100 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.